
රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ ලුකෂෙන්කෝ, රුසියාවේ ශාන්ත පීටර්බර්ග් නුවරට පැමිණි අවස්ථාවේදීය.
‘වැග්නර්’ කුලී හේවායන්ගේ ‘කැරැල්ල’ පැය 24 ක් ඇතුළත අවසන් කිරීමට, මැදිහත් වී උදවු කළේ ලුකෂෙන්කෝය.
ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. එම කැරැල්ලෙන් පසු පුටින් සහ ලුකෂෙන්කෝ අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින් බෙලරූස් ජනපති හමුවෙයි