IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පූටින්-ට්‍රම්ප් න්‍යෂ්ටික බලය වැඩි කරති

ඇමෙරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් න්‍යෂ්ටික බලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.

රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් රුසියා න්‍යෂ්ටික බලය වැඩි දියුණු කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් අනතුරුව ඔහු මේ තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර ආයුධ තරඟකාරීත්වය වැඩි වීමට මෙය හේතුවනු ඇතැයි  විචාරකයෝ පවසති.

රුසියාව සතු වූ ගෝලීය බලය නැවත ලබාගැනිමට පූටින් කටයුතු කරන අතර ට්‍රම්ප් නොබෝ දිනකින් ඇමෙරිකාවේ ජනාධිපති  ලෙස පත්වීමට නියමිතයි.නමුත් ඔවුන් දෙදෙනාම ව්‍යාප්ත කරන අංශ පිළිබඳ සඳහන් කළේ නැත.

නව න්‍යෂ්ටික ප්‍රතිපත්තියක් ට්‍රම්ප් විසින් අනුගමනය කරනු ඇතැයි විචාරකයින් පැවසූවද ට්‍රම්ප් එය පැහැදිලිව පවසා නැත.



අදහස් (0)

පූටින්-ට්‍රම්ප් න්‍යෂ්ටික බලය වැඩි කරති

බමුණු ආරච්චි Friday, 23 December 2016 01:00 PM

අනේ අපටත් එකක් දෙකක් දෙන්න. මේ ඉන්දියාව අපට මහා කරදරයක්. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 23 December 2016 06:07 PM

බමුණු, පාකිස්තානය ඔය කතාව කිවුවොත් නොසළකා ඉන්න එකක් නැහැ. නමුත් ඔය නැති කරදර බෙල්ලේ එල්ලාගතහොත් ගැළවීමක් නැත (නි)

:       0       0

බන්දුල Saturday, 24 December 2016 03:11 AM

ලෝක විනාශය අත ළඟ. අවිගත්තෝ විතරක් නෙමෙයි නැසෙන්නේ, වටේ ඉන්න නිරායුධ අහිංසකයොත් ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1723 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site