රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම් වෙයි.
රුසියන් ජනාධිපතිවරයා උතුරු කොරියාවට පැමිණෙනු ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමටය. අසල්වැසියන් වන රුසියාව සහ උතුරු කොරියාව, අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියා මාර්ගයේ දී, උතුරු කොරියාවේ නිෂ්පාදිත මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා යොදා ගන්නා බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පුටින් උතුරු කොරියාවට යනවා
wedage Wednesday, 24 January 2024 04:46 PM
ජයවේවා පුටින් තුමාට...!