IMG-LOGO

පුටින් අත්අඩංගුවට ගන්න දෙන්නේ නෑ

ලබන 2024 වසරේ, ‘ජී20’ රාජය නායක සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට හිමිවුණු අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ගැන අදහස් දැක්වීමක් කළේය.

බ්‍රසිල ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා සිටියේ, ලබන වසරේ බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර පැවැත්වීමට නියමිත ‘ජී20’ සමුළුවට පැමිණෙන පුටින් අත්අඩංගුවට ගැනීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බවය.

රුසියාව යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය නිසා ජාත්‍යන්තර අපරාධ අධිකරණය පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ. එහෙයින්, පුටින් විදෙස් සමුළු මග හරින බව පෙනෙයි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ සමුළුවට ද පුටින් සහභාගී වූයේ නැත.



අදහස් (0)

පුටින් අත්අඩංගුවට ගන්න දෙන්නේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site