
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ලේ පිළිකාවකින් පීඩා විඳින බවත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහෙමින් පවතින බවත් බ්‍රිතාන්‍යයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියකු වන ක්‍රිස්ටෝපර් ස්ටීල් අනාවරණය කර තිබේ.
ක්‍රිස්ටෝපර් ස්ටීල් මේ බව අනාවරණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ස්කයි නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. රුසියන් ජනාධිපති පුටින්, පිළිකා රෝගී තත්ත්වයකින් පසුවන බවත්, ඔහුට සැත්කමක් කිරීමට නියමිත බවත් මීට දින කීපයකට පෙර බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණි.
පුටින්ගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ක්‍රිස්ටෝපර් ස්ටීල් වැඩි දුරටත් කියා සිටියේ, රුසියාවෙන් තමන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිවැරදි නම්, පුටින්ගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ සෙයින් පිරිහී ඇති බවය.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
552
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2261
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1696
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ට ලේ පිළිකාවක්