IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පූටින්ට නිරුවත් විරෝධයක්

ජර්මනියේ පැවැත්වෙන ජාත්‍යන්තර හැනෝවර් වෙළද ප්‍රදර්ශනය නෑරඹීමට පැමිණි රුසියා ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් අමුතු තාලේ විරෝධතාවයකට මුහුණ දුන්නේයගමෙහිදි උඩුකය නිරුවතින් පැමිණි තරුණියෝ පිරිසක් පූටින් වෙත තම විරෝධතාවය පළ කළහ. ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ද එම ස්ථානයේ විය. පූටින්ගේ ආරක්ෂකයෝ පිරිස තරුණියන් පිරිස වහා ඉවත් කළහ.



අදහස් (0)

පූටින්ට නිරුවත් විරෝධයක්

ජය Monday, 08 April 2013 06:04 PM

බලන්න අස හිතෙන විරෝදයක්.(නදී)

:       0       0

හේරත් Tuesday, 09 April 2013 10:31 AM

මොකද ස්ත්‍රී පාර්ශවයේ අදහස් නැත්තේ .(නදී)

:       0       0

රුවන් Tuesday, 09 April 2013 10:23 AM

පුටින් කියන්නේ මෑත කාලයේ ලෝකයේ බිහිවූ විශිෂ්ඨ රාජ්‍ය නායකයෙක්....!! (ස)

:       0       0

රුවන් Tuesday, 09 April 2013 10:26 AM

චුලා .... මේ දන්නේ නැති නිසයි අහන්නේ මොනාද ඔය" ප්‍රජාතන්ත්‍රවාදේ නියාම ධර්ම" කියන්නේ .(නදී)

:       0       0

ගාමිණී Monday, 08 April 2013 09:19 PM

මෙම තරුණියෝ ජර්මනියේ ඉන්න රුසියන් අයද? ජර්මන් ජාතික කෙල්ලන්ද? රුසියාවේ ආර්ථිකය කඩාදමා රට බංකොලොත් කල මාෆියා කාරින්ට නම් හොඳක් වෙන්න එපා!(නදී)

:       0       0

ෆළල් Monday, 08 April 2013 09:12 PM

කාන්තාවන් ප්‍රසිද්දියේ මේ වගේ හැසිරෙන්න පටන් ගන්නව නම් ලෝකේ විනාශයේ ආරම්භයයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 09 April 2013 11:22 AM

ලංකාවේ සමහර තරුණියෝ දැන් දැන් මේවගේ වැඩවලට හුරු පුරුදු වෙනවා වගේ. උඩුකය භාගයකටත් වඩා විවෘත වන විදියේ ඇඳුම් හරියට අඳිනවා. (නි)

:       0       0

අමිල Monday, 08 April 2013 09:36 PM

අන්න රටවල්.(නදී)

:       0       0

අමිත Monday, 08 April 2013 09:55 PM

හිට්ලර්ව පරාජය කරන්න ඇමෙරිකවට උදව් කළාට වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

යෝගා Monday, 08 April 2013 10:45 PM

අන්න රටවල්. අපේ රටෙත් මේ වගේ විරෝධතා දැක්කුවා නම් මරේ මරු. (නි)

:       0       0

සෙලනිකස් Monday, 08 April 2013 10:57 PM

අයියෝ! අපේ රට කවදා මෙවැනි දියුණු තත්වයකට ඒවි ද ? (නි)

:       0       0

සන්තුෂ් Monday, 08 April 2013 11:33 PM

ආරක්ෂක නිලධාරීන් කළේ හරි අපරාධයක්. (නි)

:       0       0

චූලා Tuesday, 09 April 2013 12:03 AM

හැමදාම ඡන්ද තිබුනත් එයාමයි දිනන්නේ. හරියට ඊජිප්තුව,ලිබියාව,සිරියාව වගේ. ප්‍රජාතන්ත්‍රවාදේ නියම ධර්මයන්ට අනුව එහෙම වෙන්න බැහැ. (නි)

:       0       0

රණා Tuesday, 09 April 2013 07:10 AM

බලන්නකෝ පූටින්ගේ මුහුණ දිහා. අමුතු වෙලා බලන් ඉන්න විදිය. (නි)

:       0       0

අශෝක Monday, 08 April 2013 05:30 PM

හරිම සුන්දර විරෝධතාවක්... (නි)

:       0       0

හරින්-මාලදිවයින Tuesday, 09 April 2013 07:47 AM

පුටින්ට ආස හිතිලා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site