
රුසියාවට එල්ල වුණු ප්‍රහාරය අයි.එස්.අයි.එස් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ක්‍රියාවක් බව තහවුරු වුවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය වී ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් නැගීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාවට අයි.එස්.අයි.එස්. ප්‍රහාරය එල්ල වූයේ රුසියන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දුර්වල නිසා බැවින් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
රුසියාව සමග යුද ගැටුම් පැවැතියත්, අහිංසක රුසියානුවන් ඝාතනය කිරීමට ත්‍රස්ත කණ්ඩායමක් යැවීම, යුක්රේනය කිසිවිටෙකවත් සිදු නොකරන බව ද සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුටින්ට ඕනෑ වරද අපේ පිට දාන්න