
නිදහස් ලෝකයේ සෑම රටක් ම යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරෝධය පළ කළ යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මෙසේ පැවැසුවේ පෝලන්තයේ වෝෂෝ නුවරට ගිය අවස්ථාවේදීය. ජනාධිපති බයිඩන් පෝලන්තය බලා ගියේ යුරෝපා සංචාරයක් අරඹමින් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් 'නේටෝ' මහ සමුළුව ද ආමන්ත්‍රණය කිරීමෙන් පසුවය.
පෝලන්තය යුක්රේනයේ අසල්වැසියාය. ඇමෙරිකන් ජනාධිපතිවරයා පෝලන්තයට ගියේ යුක්රේනයට තමන්ගේ සහාය ලැබෙන බව පෙන්වා දෙමිනි.
රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙව් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ පෝලන්ත ජනාධිපති ඩුඩා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
575
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2271
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ට එරෙහි වෙන්න ඕනෑ