යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක් ලෙස නම් කිරීමට එස්තෝනියානු පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
එස්තෝනියානු පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 101 දෙනකුගෙන් සමන්විත වන අතර රුසියාව සම්බන්ධයෙන් ගත් තීරණයේ දී රුසියාවට ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස නම් කිරීමේ මන්ත්‍රීවරු 88 ක් ඡන්දය ලබා දුන්නේය.
එස්තෝනියාව යනු උතුරු යුරෝපයට අයත් කුඩා රාජ්‍යයකි. ෆින්ලන්ත බොක්කට සහ බෝල්ටික් මුහුදට මායිම්ව පිහිටා තිබේ. අද රුසියානු විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළත් එස්තෝනියාව අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් කොටසක් විය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පුටින්ගේ රුසියාව ත්‍රස්ත රාජ්‍යයක්
ganegoda Wednesday, 19 October 2022 01:18 PM
රුසියාවට පැනගත්තා ඇමරිකානු දේශපාලන සරණාගතයින් ඇමරිකාව ගැන කියන්නෙත් ඔය ටිකමනේ