සිරියාවේ අයිඑස් ත්‍රස්ත සංවිධානය ඇතුළු ත්‍රස්ත කණ්ඩායම් හා සිරියා රජයේ හමුදා අතර සටන් විරාමයක් නිවේදනය කළ බවත් එම සටන් විරාමය අද(29) මධ්‍යම රැයේ සිට බල පැවැත්වෙන බවත් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් පවසයි.
වසර හයක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට රුසියාව,ඉරානය හා තුර්කිය සුදානම් වීමත් සමග එම පාර්ශව සාම සාකච්ඡාවක් සඳහා කැමත්ත පළ කර බව ද ඔහු පැවසීය.
රට පුරාම සටන් නවත්වන ලෙස සිරියා හමුදා නිවේදනයක් නිකුත් කළේය.කණ්ඩායම් කිහිපයක් මේ සඳහා කැමැත්ත පළ කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
මේ වසරේ සිරියාවට පැනවූ තෙවැනි සටන් විරාමය මෙය වන අතර මීට පෙර පැනවූ සටන් විරාම දෙකම සති කිහිපයක් ඇතුළත බිඳ වැටිණි.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ගෙන් සිරියාවට සටන් විරාමයක්
සිරිල් Friday, 30 December 2016 04:53 AM
පුටින් විතරයි ලෝක ත්‍රස්තවාදයට අකමැති ඇත්ත නායකයා. අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ත්‍රස්තවාදයෙන් ලෝකය නිදහස් කර ගැනීමක් (නි)
බන්දුල Friday, 30 December 2016 12:14 AM
හා හා පූටින් මහතා, ඔබත් ප්‍රභාකරන්ගේ ට්‍රික්ස් ඉගෙනගෙන වගේ. ඔබට සංවිධානය වෙන්න ඕනෑවුණාම සටන් විරාමයකට එනවා නේද? හොඳයි හොඳයි ඔබට හොඳ නම් අපටත් හොඳයි. ඔබ අපේ තවත් වීරයෙක්. (නි)
බමුණු ආරච්චි Friday, 30 December 2016 12:15 AM
බරක් ඔබාමාට ඔය අදහස් එන්නේ නැද්ද. (නි)