IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පුටින්ගෙන් මෝදිට පැසැසුම්

සමාජ ආර්ථික සංවර්ධනය, විද්‍යාත්මක දියුණුව සහ ගෝලීය පිළිගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව විශාල ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත්, ඒ සියලු ජයග්‍රහණ පසුපස සිටින්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

රුසියාව සහ ඉන්දියාව අතර ශක්තිමත් සහ කල් පවත්නා උපායමාර්ගික හවුල්කාරිත්වක් ඇති බවත්, එය දිගටම පවත්වා ගැනීමට අග්‍රාමාත්‍ය මෝදි කටයුතු කරන බවත්, රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. 

ජනාධිපති පුටින් මේ බව අවධාරණය කළේ ඉන්දියාවේ 76 වැනි ජනරජ දිනය වෙනුවෙනි. ජනරජ දිනය නිමිත්තෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය ජනාධිපති ද්‍රෙෘපදි මුර්මු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත හෘදයාංගම සුබ පැතුම් එක් කිරීමට ද අමතක කළේ නැත.



අදහස් (0)

පුටින්ගෙන් මෝදිට පැසැසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site