IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


පකිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක් අසළ පිපිරීමක්

පකිස්ථානයේ ලාහෝර් නගරයේ මුස්ලිම් දේවස්ථානයක් ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ වනවිට මියගිය සංඛ්‍යාව 10 ක්  ලෙස වාර්තා වන අතර බොහෝ පිරිස් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.

පිපිරීම සිදුව ඇති ප්‍රදේශයට ආරක්ෂක භටයන් විශාල පිරිසක් කැඳවා ඇති අතර සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව බලධාරීහු පවසති. 
 
මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධවූ රාමදාන් මාසය දින කිහිපයකට පෙර ඇරඹිණි. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නොමැත.
 
ඩටා ඩර්බාර් නමින් හැඳින්වෙන සුෆී මුස්ලිස් දේවස්ථානය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති අතර එය දකුණු ආසියාවේ පැරණිතම දේවස්ථානයක් ලෙස සැලකේ.

පාකිස්ථානයේ දෙවන විශාලතම නගරය වන ලාහෝරයේ පිහිටා ඇති මෙම දේවස්ථානයට සුන්නි සහ ශියා ඉස්ලාම් බැතිමතුන් දස දහස් ගණනක් වාර්ෂිකව පැමිණෙති.

 2010 වර්ෂයේදී  මෙම දේවස්ථානය තුළ බෝම්බ දෙකක් පිපිරුණු අතර බොහෝ පිරිස් මියගියහ.
 
(බීබීසී ඇසුරිනි - 085) 



අදහස් (0)

පකිස්ථානයේ මුස්ලිම් දේවස්ථානයක් අසළ පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2435 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site