එක්සත් ජනපදය විසින් පකිස්ථානයට ලබාදෙන ඩොලර් බිලියන 1.66 ක ආරක්ෂක සහන අත්හිටුවා ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් මත මෙම ක්‍රියාමාර්ගය ගත් බව එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක රොබ් මැනිං පැවසුවේය.
මිලිටරි ආධාර අවහිර කිරීම ලබන වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඔබාමා පරිපාලනාධිකාරිය යටතේ ඇෆ්ගන්ථානය, පකිස්ථානය සහ මධ්‍ය ආසියාව ඇතුළු රටවල නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කර ඩේවිට් සෙඩ්නි ප්‍රකාශ කළේය.
මෙම තීරණය ඇමරිකාවේ කලකිරීම නිරූපණයවන ශක්තිමත් සංඥාවක් බව සෙඩ්නි ප්‍රකාශ කර ඇත.
( 63226 )
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථානයට ලබාදෙන ආරක්ෂක සහන අත්හිටුවයි