වයඹදිග පාකිස්තානයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේදී පෙරේදා(13) කාර් බෝම්බයක් පුපුරා ගිය අතර ඉන් 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිස් දෙනෙක් තුවාල ලැබූහ. ඩාර් අඩම් කේල් වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි සාම කමිටු කාර්යාලයක සේවය කරන පිරිසක් ඉලක්ක කරගෙන මෙම ප‍්‍රහාරය එල්ල වී තිබේ. මීට වසර ගණනාවකට පෙර තලෙයිබාන් සංවිධානය සමඟ කටයුතු කර පසුව රජය සමඟ එක්ව තලෙයිබාන්වරුන්ට එරෙහිව කටයුතු කරන සටන්කාමීන් පිරිසක් මෙම කාර්යාලයේ සේවයේ නිරතවී සිටි බව පාකිස්තාන බුද්ධි අංශ සඳහන් කරයි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තායේ කාර් බෝම්බ පිපිරීමකින් 16 ක් මරුට