පාකිස්තාන හමුදාපති ජනරාල් අසීම් මුනීර් සිවුදින සංචාරයක් සඳහා චීනයට පැමිණියේය.
ජනරාල් අසීම් මුනීර්ගේ මෙම සංචාරයේ අරමුණ චීනය සහ පාකිස්තානය අතරේ පවතින ආරක්ෂක සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීම යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
අසීම් මුනීර් පාකිස්තාන හමුදාපති ධුරයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේය. ඔහුගේ මෙම චීන සංචාරය සිවුවැනි විදෙස් සංචාරයයි. මීට පෙර අසීම් මුනීර් සෞදි අරාබියට, එමිරේට්ස් රාජ්‍යයට සහ මහා බි්‍රතාත්‍යයට ගියේය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තාන හමුදාපති චීන සංචාරයක