IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තාන හක්කානී සටන්කාමීන් ඇමෙරිකානු ත‍්‍රස්ත ලැයිස්තුවට

පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට තමන් තීරණය කළේ යැයි ඇමෙරිකාව පෙරේදා (8) ප‍්‍රකාශ කළේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවැසුවේ ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමෙන් පසු ‘හක්කානී’ සංවිධානයට සහ සම්බාධක පැනවෙන බවය. ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කිරීමත් සමඟ හක්කානි සංවිධානයට විදෙස් අරමුදල් රැස් කිරීම, සංවිධානයේ නායකයන්ට හෝ සාමාජිකයන්ට විදෙස් සංචාර තහනම් කිරීම ආදිය කි‍්‍රයාත්මක වෙයි.



අදහස් (0)

පාකිස්තාන හක්කානී සටන්කාමීන් ඇමෙරිකානු ත‍්‍රස්ත ලැයිස්තුවට

සිල්වා-පැරිස් Monday, 10 September 2012 02:37 PM

ඒ කියන්නේ මෙපමණ කළත් ත්‍රස්තවාදීන්ට උදව් කළ එකනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site