IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පාකිස්තාන විදෙස් ඇමැති ඉන්දියාවේ

පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවිල් බූතෝ සර්දාරි, ඉන්දියාවේ ගෝව බලා පැමිණියේය.

පාකිස්තාන විදේශ අමාත්‍යවරයකු මෙසේ ඉන්දියාවට පැමිණියේ වසර 12 කට පසු වීම විශේෂත්වයකි.

පාකිස්තාන විදේශ අමාත්‍ය බිලාවිල් බූතෝ සර්දාරි, ඉන්දියාවට පැමිණියේ ඉන්දියාවේ පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවේ විදෙස් ඇමැති සැසියට සහභාගීවීමටය.

බිලාවිල් බූතෝ සර්දාරි යනු ඝාතනයට ලක්වුණු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ සහ ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ අසීෆ් අලී සර්දාරිගේ පුතුය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන විදෙස් ඇමැති ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 18837 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18081 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10825 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 493 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 148 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 818 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site