IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පාකිස්තාන මැතිවරණය: ඇමෙරිකාව විමසිල්ලෙන්

පාකිස්තාන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වීමත්, මැතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමත් සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය කනස්සල්ල පළ කර ඇත.

පාකිස්තාන මහ මැතිවරණය ඊයේ (8) පැවැත්විණි. එදින සිදුවුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පාකිස්තාන වැසියෝ 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතරේ සිටින බව වාර්තා විය.

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන්, තුවාල ලැබූ ගණන 39 කි. මැතිවරණය පැවැත්වෙද්දී අන්තර්ජාල සහ ජංගම දුරකතන සන්නිවේදන කටයුතු අවහිර කිරීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ ආක්ෂක අංශවල ද මැදිහත් වීමෙනි. පාකිස්තාන රජය පැවැසුවේ ත්‍රස්ත ක්‍රියා සහ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූ බැවින්, ඒවා මර්දනයට එසේ සන්නිවේදන සංඥා අඩපණ කිරීමට සිදුවුණු බවය. ඇමෙරිකන් රජයේ කනස්සල්ලට මෙය හේතුවක් වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන මැතිවරණය: ඇමෙරිකාව විමසිල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site