IMG-LOGO

පාකිස්තාන බොරු හමුදා ජනරාල් කොටුවෙයි

වසර තුනක් තිස්සේ හමුදා ජනරාල්වරයකු ලෙස පෙනී සිට, ව්‍යාජ බලතල පාවිච්චි කරමින් වාසි ලබා ගනිමින් සහ අනවසරයෙන් ඉඩම් පවරා ගත් පුද්ගලයකු කොටු කර ගැනීමට පාකිස්තාන පොලිසිය ඉකුත් සිකුරාදා (20) සමත් විය. අත්අඩංගුවට ගෙන ඇත්තේ මකූඞ් ෂා නමැති 52 හැවිරිදි පුද්ගලයාය. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබුණේ ඔහු ගැන ලැබුණු ඔත්තුවකට අනුවය. අනවසරයෙන් ඉඩමක් පවරා ගැනීමට උත්සාහ කළ මකූඞ් අල්ලා ගෙන ඇත්තේ කරච්චි නුවරදීය.



අදහස් (0)

පාකිස්තාන බොරු හමුදා ජනරාල් කොටුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 127 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site