IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාකිස්තාන බෙදුම්වාදීහු සිවිල් වැසියන් මරා දමති

පාකිස්තාන බෙදුම්වාදීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සිවිල් වැසියෝ 14 දෙනෙක්  පෙරේදා (6) ජීවිතක්ෂයට පත් වූහ.
එම වෙඩි තැබීම සිදුවූයේ පන්ජාබ් ප‍්‍රාන්තයේය. වෙඩි ප‍්‍රහාරයට ලක් වූයේ බලූකිස්තාන ප‍්‍රාන්තයේ රැුකියාවට ගොස් පැමිණෙමින් සිටි සේවක සේවිකාවන් පිරිසකි.
බෙදුම්වාදීන් හමුදා සෙබළුන් යැයි පවසමින්, එම පිරිස රැුගත් බස්රිය නවත්වා වෙඩි තබා ඇති බව පාකිස්තාන පුවත් සේවා වාර්තා කරයි.



අදහස් (0)

පාකිස්තාන බෙදුම්වාදීහු සිවිල් වැසියන් මරා දමති

ශ්‍රීලාල් Thursday, 08 August 2013 04:12 AM

අපේ සාධාරණ යුද්ධය සම්බන්ධව තවමත් අපේ පස්සෙන් එලවන නවනින්දා සහ මූන් මහත්තයා නිවාඩු ගිහිල්ලද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site