තලේබාන් සටන්කාමීන් විසින් මීට දින කිහිපයකට පෙර පැහැර ගනු ලැබූ පාකිස්තාන පොලිස් නිලධාරීන් 21 දෙනා වෙඩි තබා මරා දමා ඇතැයි ඊයේ (30) වාර්තා විය.
ඔවුන්ගේ මළ සිරුරු පෙෂවෝර් නුවර ඔබ්බෙන් ජබාටි පළාතෙන් හමුවී ඇතැයි වාර්තා වේ. සටන්කාමීන් එම පොලිස් නිලධාරීන් පැහැර ගත්තේ ඉකුත් බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේය.
පැහැර ගෙන ගියේ පොලිස් නිලධාරීන් 23 දෙනෙකි. එහෙත් නිලධාරීන් දෙදෙනකු සටන්කාමීන්ගෙන් බේරී පලා විත් ඇතැයි ද වෙඩි වැදීමෙන් ඔවුන් බරපතල තුවාල ලබා සිටින බවද පාකිස්තාන පුවත් සේවා පවසයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තාන පොලිස් නිලධාරීහු 21ක් මරා දැමෙති
ෂිරාශ් Monday, 31 December 2012 02:07 PM
සම්පත්, දෙවියන් නපුරු නැහැ. මේක කරලා තියෙන්නේ නපුරු මිනිස්සු. (නි)
මධූ Monday, 31 December 2012 02:08 PM
හොඳ පුවතක් (ස)
ඩොන් Monday, 31 December 2012 11:43 PM
සම්පත්ලාගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස්. (නි)
නවුෂාඩ් Monday, 31 December 2012 03:23 PM
එයාට මෙයාට කියා වෙන වෙනම දෙවිවරුන් නැත. ඇත්තේ එක් දෙවියෙක් පමණි. (නි)
සමන් Tuesday, 01 January 2013 08:30 AM
නවුෂාඩ්, එක දෙවියෙක් විතරයි ඉන්නේ කියලා මටත් දැන් හිතෙනවා. (නි)
විමල් Monday, 31 December 2012 05:14 PM
සුභ අලුත් අවුරුද්දක් වේවිද ඉතින්? (නි)
සම්පත් Monday, 31 December 2012 10:06 AM
දෙවියන් තීර්ණයකට අනුව වූ නරක වැඩක්ද මේක? (නි)
ඊශාක් Monday, 31 December 2012 07:36 PM
අනුන්ගේ ආගම් වලට බණින එක බෞද්ධ දර්ශනයට පටහැනියි කියලා දන්නෙ නැද්ද? (නි)
සම්පත් Monday, 31 December 2012 12:05 PM
මම මේ කිවුවේ එයාලගේ දෙවියන් නපුරුයි කියලා. (නි)