IMG-LOGO

පාකිස්තාන අගමැති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

පාකිස්තාන අගමැති යූසොෆ් රාසා ගිලානී එරට නිලධාරීන්ට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනාවලට එරෙහිව නිසි ලෙස නීතිමය කි‍්‍රයාමාර්ග නොගැනීම හේතුවෙන් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අද(19) දින එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය. පාකිස්තාන අගමැතිවරයාගේ අක‍්‍රියවත්භාවය උසාවියට අපහාස කිරීමක් ලෙස සලකා සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අගමැතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනීසිටීමට නියෝග කරන ලදී. හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමට ඇමෙරිකා හමුදාවේ සහාය පතන බව සඳහන් කරමින් පාකිස්තාන රජය ඇමෙරිකා රජයෙන් උදවු ඉල්ලා සන්දේශයක් යැවීය. එමගින් පාකිස්තාන රජය අපේක්ෂා කළේ හමුදා කුමන්ත‍්‍රණයක් ඇති වුවහොත් පාකිස්තාන හමුදාව අඩපණ කිරීමයි. සන්දේශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි එරට ආරක්ෂක ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණ කටයුතු ඇරඹීය. අගමැති යූසුෆ් රාසා ගිලානි



අදහස් (0)

පාකිස්තාන අගමැති අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site