IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානයේ හිම කඳු කඩා වැටී 106 ක් මියයති

පාකිස්ථානය හා ඇෆ්ගනිස්ථානය අතර දේශ සීමාවේ හිම කඳු කඩාවැටීම හේතුවෙන් 106 දෙනකුට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි.
හිම කඳු කඩා වැටීමෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ නුරිස්තාන් හි ගම්මානයක 53 දෙනකු අනතුරින් මරණයට පත්ව ඇති අතර උතුරු පාකිස්තානයේ 13 දෙනකුට දිවි අහිමිව ඇත. විශාල නිවෙස් සංඛ්‍යාවක් ද දරුණු හිම පතනය හේතුවෙන් කඩාවැටී ඇති බවත් වාහනවල ගමන් කරමින් සිටි පිරිසක් ඒවා තුළ සිරවී මරණයට පත්ව ඇති බවත් වාර්තා වේ.
 

 



අදහස් (0)

පාකිස්තානයේ හිම කඳු කඩා වැටී 106 ක් මියයති

රොක්සි Monday, 06 February 2017 04:34 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

මංගල Tuesday, 07 February 2017 09:34 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සමන්ති Tuesday, 07 February 2017 09:41 AM

පවු දෙවියනේ අහිංසක මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site