කඩිනමින් මහ මැතිවරණයකට නොගියොත්, පාකිස්තානයේ සිවිල් යුද්ධයක් පවා හට ගැනීමේ අවදානමක් ඇතැයි විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපූ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අගවයි.
හිටපු අග්‍රාමාක්‍යවරයා මෙසේ පැවැසුවේ, පාකිස්තානවේ ‘බෝල්’ පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
මහ මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු හිටපු අගමැති ඉම්රාන් බලාගෙන සිටින බව ද පැවැසෙයි.
අධිකරණය මැදිහත් වී තම ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු යැයි ද හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මාධ්‍ය හමුවේ පැවැසුවේය.
(එන්.ඩී.ටීවී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාකිස්තානයේ සිවිල් යුද්ධයක්