පාකිස්තානය යළිත් වරක් චීනයෙන් ණය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ, චීනයෙන් ණය ලබා ගැනීම සහ එම ණය පියවා ගැනීමට අපොහොසත් වූ බැවිනි.
පසුගිය 2023 වසරේ සැප්තැම්බර් මාසය වනවිට පාකිස්තානය ගෙවිය යුතුව තිබුණු ණය ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 128 ඉක්මවීය. විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, පාකිස්තාන භාරකාර රජයේ අග්‍රාමාත්‍ය අන්වාරුල් හක් කාර්, වසරක කාලයක් සඳහා චීනයෙන් ඩොලර් බිලියන 2 ක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බවය.
මෙම 2024 මාර්තු 23 වැනි දින චීනයෙන් ලබාගත් ණය සඳහා තැන්පතු කාලය අවසන් වූ වහාම ණය ආපසු හරවන ලෙස භාරකාර අග්‍රාමාත්‍යවරයා චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැංගෙන් ඉල්ලා ඇතැයි ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානය යළිත් චීනයෙන් ණය ඉල්ලයි