න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට පාකිස්තාන හමුදාව පෙරේදා (10) සමත් විය.
‘ෂහීන් 1’ නමැති එම මිසයිලයට ඉතා පහසුවෙන් කිලෝ මීටර් 900 ක් ඈත පිහිටි ඉලක්කයකට ළඟා විය හැකියැයි ද පාකිස්තාන හමුදාව වැඩි දුරටත් කියා සිටී.
පාකිස්තාන හමුදාව එම මිසයිල අත්හදා බැලීම කළේ මීට දින කීපයකට පෙර ඉන්දියාව ද න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි මිසයිලයක් අත්හදා බැලීමත් සමඟය.
ඉන්දියාව අත්හදා බැලූවේ ‘අග්නි 2’ නමැති මිසයිලයයි. එම මිසයිලයට කිලෝ මීටර් 2,000 ක් දුරට යා හැකිය.
2025 දෙසැම්බර් මස 16
24
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාකිස්තානය බැලැස්ටික මිසයිලයක් අත්හදා බලයි