IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාකිස්තානය බිලියන 8 ක් ඉල්ලයි

පාකිස්තානයේ පසුගිය වසරේ ඇති වූ දරුණු ගං වතුරෙන් ඇති වූ හානිය මග හරවා ගනිමින් නැවත යථා තත්ත්වයට පැමිණීම සඳහා ඉදිරි වසර 3 ක කාලය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබා දෙන ලෙස  ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඉල්ලීමක් කර තිබේ.

1700 ක් මරණයට පත් කරමින් තවත් මිලියන 33 කට බලපෑ පසුගිය වසරේ ඇතිවූ ගං වතුරෙන් පිඩාවට පත් පාකිස්තානය නැවත ගොඩ නැගීම සඳහා ජපානය ඇතුළු රටවල් 40 ක නිලධාරීහු මෙම සමුළුවට සහභාගී වෙති.

එසේම ඇමෙරිකා එක්සත් ජනපදය පාකිස්තානය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මානුෂීය සහායක් ලබා දෙන බව ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ඇමෙරිකාව පාකිස්තානයට ලබා දෙන මානුෂීය සහාය ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ඉක්මවන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඞ් ප්‍රයිස් පවසා තිබේ.

එම සමුළුව ආරම්භ කරමින් පාකිස්තානයට ගං වතුරෙන් සිදු වූ හානියෙන් ගොඩ ඒමට ඇමෙරිකානු ඩොලර් බිලියන 16.3 ක මුදලක් අවශ්‍ය වන බවත් ඉන් අඩක් ජාත්‍යන්තරයෙන් ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

පාකිස්තානය බිලියන 8 ක් ඉල්ලයි

ganegoda Tuesday, 10 January 2023 06:57 PM

පාකිස්තානය නේටෝ එකට තර්ජනයක් වෙලා තියන මේ වෙලාවේ බිලියන 8 ක් ඉල්ලගන්න එක බුද්ධිමත් ක්‍රියාවක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25232 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site