IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 50 ක් මරුට

පාකිස්තානයේ ලාහෝර් නුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 50කට වැඩි පිරිසක් මිය යන්නට ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. තුවාල ලැබූ පිරිස අඩු ගණනේ 100ක් පමණ වෙතියි කියති.

ලාහෝරයේ නිරිත දිග විශාල පිරිසක් එකතුව සිටි  ගුල්ෂාන් ඊ ඉක්බාල් උයනේ ප්‍රධාන ගේට්ටුව අසලදී බෝම්බ පිපිරීම සිදුව ඇති අතර එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බව පාකිස්තාන පොලිසිය බීබීසී පුවත්සේවයට පවසා ඇත.

ලාහෝර් අවට ප්‍රධාන රෝහල් සියල්ලම හදිසි ප්‍රතිකාර සඳහා සූදානම් කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පවසයි. පසුගිය කාලය පුරා පාකිස්තානයේ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ හා වෙනත් අන්තවාදී කල්ලි වල ප්‍රහාර ක්‍රියාත්මක විය.



අදහස් (0)

පාකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 50 ක් මරුට

සරත් Sunday, 27 March 2016 11:58 PM

මෙන්න සහයෝගේ .ක්‍රිස්තියානි අය ඉලක්ක කරලා සාමයට කැමති ඉස්ලාම් අය බෝම්බ පුපුරවල .ලංකාවේ මෙහෙම ඉන්න ලැබෙන එකටත් සතුටු වෙන්න ඕනේ (බ)

:       0       0

ආසිරි Monday, 28 March 2016 03:50 AM

පකිස්ථානය ඔබට සාමය උදාවේවා . අප අත් විඳපු භයන්කරය ඔබට අත් නොවේවා (ම)

:       0       0

චාමර Monday, 28 March 2016 04:50 AM

ලංකාවෙත් වෙඩි නම් දැනටම පටන් අරන්. ළගදීම බෝම්බ පත්තු වෙන්න පටන් ගනීවි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site