පකිස්තානයේ නිරිත දිග කෙටා නගරයේ පෝලියෝ එන්නත් මධ්‍යස්ථානයක් අසලට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ 15 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
පෝලියෝ එන්නත් ලබාදීමේ කඳවුරක් පැවැති එම ස්ථානයේ තුන්වැනි දිනටත් නිලධාරීන් සිය රාජකාරියේ යෙදී සිට ඇත. පොලිස් නිලධාරීන් 12 දෙනකු මිය ගිය අය අතර වෙතියි කියති.
සිවිල් වැසියන් දෙදෙනකු හා යුද භටයකුද මිය ගිය අතර වෙතියි විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
539
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්තානයේ බෝම්බ පිපිරීමකින් 15ක් මරුට