
වයඹදිග පාකිස්තානයේ මාර්ගයක් මතට පස් කන්දක් කඩා වැටුණි. මාර්ගයේ ගමන් කරමින් තිබුණු ට්‍රක් රථ සහ කන්ටේනර් රථ රැසක් පස්වලින් යට වුණු බවත්, පුද්ගලයන් දෙදෙනකු මියගිය බවත් වාර්තා විය.
පස් කඩා වැටුණේ පාකිස්තාන ඇෆ්ගන් දේශසීමා ආසන්නයේ කයිබර් ප්‍රාන්තයේ කඳුකර මාර්ගයකටය. පස් ඉවත් කරමින් වාහනවල සිරවුණු පිරිස් මුදා ගැනීමට කඩිනමින් මෙහෙයුම් ආරම්භ වූ බව ද පැවැසෙයි. ඊට සහන සේවකයන් 60 දෙනකු පමණ යෙදවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ නායයෑමක්