උතුරුදිග පාකිස්තානයේ සිදුවුණු හිමකඳු නායයෑමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බව පැවැසෙයි.
මියගියේත් හිම තට්ටු අතරේ සිරවී සිටින්නේත් ගෝත්‍රික වැසියන් පිරිසක් බව ද පැවැසෙයි. හිම තටට්ු අතරේ සිරවුණු පිරිස මුදා ගැනීම ගැටලුවක් වී ඇතැයි පැවැසෙයි.
හිම කඳු නායයෑම සිදුවූයේ පාකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ගිල්ජිට් බල්ටිස්ටාන් පළාතේ කඳුකරයේය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයේ නායයෑමක් 10 ක් මරුට