
පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අතිරේක ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
ඒ, දේශගුණික විපර්යාස හේතුවෙන් රට තුළ ඇති වන බලපෑම්වලට මුහුණදීමට සිදුවී ඇති බැවිනි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා හමුවී මෙම ඉල්ලීම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
2025 ඔක්තෝබර් මස 08
1527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානය ඩොලර් බිලියන 1.5 ක් ඉල්ලයි