
ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 7,000 සීමාව පසු කළ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන පාකිස්තානයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ගණන ලෙස මෙම අගය සැලකෙයි. එම ආසාදිතයන් ගණන 7,678 කි.
ගතවුණු පැය 24 ඇතුළත මරණ 23 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.
පාකිස්තානයේ වැඩිම 'කොවිඩ් 19' ව්‍යාප්තිය සිදුවන්නේ කරච්චි නගරය කේන්ද්‍රකොට ගනිමිනි.
මේ වනවිටත් පාකිස්තාන සෞඛ්‍ය අංශ නිර්දේශ මත එරට 30 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත් ලබා දීම පාකිස්තාන රජය විසින් ආරම්භ කරනු ලැබ ඇත.
පාකිස්තානයේ ජනගහනය මිලියන 70 ක් පමණි. එයින් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගත් පිරිස සියයට 32 ක් බව පැවැසෙයි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයේ ’කොවිඩ්’ ඔඩුදුවයි