IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


පාකිස්තානයේ ආහාර අර්බුදයක්

රාමසාන් උත්සව සමයත් සමග පාකිස්තානය තුළ ආහාර අදාළව අර්බුදයක් මතුවිය හැකි යැයි බියක් හටගෙන තිබේ.

ඒ, එරට ගිතෙල් සහ ආහාර පිසීමට ගන්නා අනෙකුත් තෙල්වර්ගවල හිඟයක් ඇතිවෙමින් තිබෙන බවට කරුණු අනාවරණයවීමත් සමඟය.

රට තුළ පවතින ඩොලර් අර්බුදය ඊට ප්රඅධාන හේතුව වී ඇත.  පවතින තත්ත්වය පාලනය කර කඩිනම් විසදුම් ගෙන ඒමට රජය අපොහොසත් වුවහොත් වෙළෙඳපොලේ පවතින ආහාර පිසීමට ගන්නා තෙල්වල මිල ඉහළ යනු ඇති බවද විදෙස් මාධ්යන සඳහන් කර තිබේ.

ආනයනික භාණ්ඩ නිෂ්කාසනය සඳහා ණයවර ලිපි සහ අනෙකුත් ලියකියවිලි විවෘත කිරීමට වාණිජ බැංකු අපොහොසත්වීම හමුවේ මෙම අර්බුදය මතුවෙමින් ඇති බව ද විදෙස් මාධ්ය  වාර්තා පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

පාකිස්තානයේ ආහාර අර්බුදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 25237 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18149 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10861 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 589 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 173 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 835 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site