පාකිස්තානය ද 75 වැනි නිදහස් දිනය සැමරුවේය. පාකිස්තානයේ ප්‍රධාන නගරවල සියල්ලේම පාහේ නිදහස් දින සැමරුම් උත්සව පැවැත්විණි.
කරච්චි නුවර නිදහස් දින සැමරුම පැවැත්වූයේ පාකිස්තානයේ පියා ලෙස සැලකෙන මොහොමද් අලි ජින්නාගේ ස්මාරකය අභියසය.
වැඩ බලන ආණ්ඩුකාර අඝා සිරාජ් ඩුරානී සහ සින්ද් ප්‍රාන්ත මහ ඇමැති මුරාද් අලී ෂා සැමරුම් උත්සවය ආරම්භ කළේ ස්මාරකයට පුෂ්පෝපහාර දක්වමිනි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පාකිස්තානයත් නිදහස් දිනය සමරයි