
පාකිස්තානයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ට අනතුරු අඟවා තිබේ.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙසේ එරට වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ, පාකිස්තානයේ ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා ඉහවහා ගොස් ඇති බැවිනි.
ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමට අනුව ත්‍රස්ත ක්‍රියා සහ ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව වාර්තා වන්නේ පාකිස්තානයේ බලුකිස්තානයේ සහ කයිබර් පක්තුන්කාවා යන ප්‍රාන්තවලිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට යන්න එපා: ඇමෙරිකාව අනතුරු අඟවයි
ganegoda Friday, 07 October 2022 07:19 PM
පාකිස්තානය දැන් චීනයත් සමග අත්වැල් බැඳගෙන ඇමෙරිකාවට පස්ස පෙන්වමින් හොඳින් ජීවත් වෙනවා...!