IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පකිස්තානයට මහ වැසි : 53ක් මරුට

සෙනසුරදා සිට වයඹදිග පකිස්තානයට බලපෑ ධාරානිපාත වර්ෂාවව නිසා ඇති වූ ගංවතුරෙන්  53 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ.

තවත් විශාල පිරිසක් රෝහල් ගත කරනු ලැබ සිටිති.

මෝසම් වැසි නිසා තවදුරටත් ජනතාවට අනතුරු අගවා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ප්‍රදේශයේ වැසියන් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරා ඉවත් කර තිබේ.

ගිය වසරේද  මහ වැසි නිසා විශාල පිරිසක් මිය ගියහ.  



අදහස් (0)

පකිස්තානයට මහ වැසි : 53ක් මරුට

කෙනත් Tuesday, 05 April 2016 12:06 AM

අනේ දෙවියනේ මෙහෙමත් විපතක්! (නි)

:       0       0

නුවන් Monday, 04 April 2016 01:34 PM

ගෝනි ටික පැත්තකට දාල දුවනවා ඇති! (බ)

:       0       0

අතුල Monday, 04 April 2016 02:07 PM

එහෙ තෙමෙන නිසා නැව් වල දාල කුඩු ලංකාවට එවනවා! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site