
පාකිස්තානයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් පළාත් රැසක් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 86 ක් යැයි ද පැවැසෙයි. ආපදා හේතුවෙන් තුවාල ලැබූ ගණන 151 කි.
මියගිය 86 දෙනා අතර කාන්තාවන් 16 දෙනකු සහ කුඩා දරුවන් 37 දෙනකු සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබේ. හානියට පත් වුණු නිවාස ගණන 37 කි. මාර්ග බොහොමයක් ජලයෙන් යටවී ඇති බවත් විදුලිබල සැපැයුමට ද බාධා එල්ල වී ඇති බවත් පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
220
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1593
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට මහ වැසි: ජල ගැලීම්වලින් 86 ක් මරුට