
පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේය.
ෂෙහ්බාස් ෂරීෆ් යනු පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වන නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. ෂෙහ්බාස් ෂරීෆ් ‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂයට නායකත්වය දෙයි.
‘මුස්ලිම් ලීගය එන්’ පක්ෂය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට කටයුතු කළේ අනෙක් ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වූ පාකිස්තාන ජනතා පක්ෂයේ ද සහාය ඇතිවය.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 16 දෙනකු මුස්ලිම් ලීගය එන් පක්ෂයත් 11 දෙනකු පාකිස්තාන ජනතා පක්ෂයත් නියෝජනය කරන බව වාර්තා වේ.
පාකිස්තානය ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ඉම්රාන් ඛාන් ධුරයෙන් ඉවත් කිරීම සිදුවූයේ ද එම ආර්ථික අර්බුදයට ඔහු වගකිව යුතු යැයි විපක්ෂය චෝදනා කළ බැවිනි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1702
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානයට නව කැබිනට්ටුවක්