මැතිවරණ උණුසුමත් සමඟ, මුස්ලිම් ලීගයේ මැතිවරණ කටයුතුවලට සහාය දැක්වීමට යළි පාකිස්තානයට එන්නැයි පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට, ඔහුගේ බාල සහෝදරයා වන වත්මන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගෙන් ඇරැයුම් ලැබී තිබේ.
2019 වසරේ සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නවාස් ෂරීෆ් පදිංචි වී සිටින්නේ ලන්ඩනයේය.
පාකිස්තානයට පැමිණීමෙන් පසු මුස්ලිම් ලීගයේ නායකත්වය යළි නවාස් ෂරීෆ්ට ලබා දීමට ද අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් කැමැත්ත පළ කර තිබේ. ෂහ්බාස් ෂරීෆ් මෙසේ කැමැත්ත පළ කළේ පාකිස්තාන මුස්ලිම් ලීගයේ මධ්‍යම මහා සභා රැස්වීම අමතමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයට එන්නැයි නවාස් ෂරීෆ්ට ඇරැයුමක්