
ලොකු කුඩා කවුරුත් ප්‍රිය කරන චොකලට්මය ආහාරයක් වන නූටෙලා Nutella නිර්මාතෘ ඉතාලි ජාතික ෆ්‍රැන්සෙස්කෝ රිවෙල්ලා දිවියෙන් සමුගත්තේය. ඔහුගේ වයස අවුරුදු 97 කි.
ෆ්‍රැන්සෙස්කෝ රිවෙල්ලා 1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි සේවය කිරීම ආරම්භ කළේය. ඒ, නූටෙලා Nutella ලොවට හඳුන්වා දීමට වසර 12 කට පෙරය.
වයස අවුරුදු 25 දී රිවෙල්ලා, ටියුරින් හි බ්‍රෝමැටොලොජිකල් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමෙනු. දිලෙනා. කුනුකය. දිරනා. කරුමෙකි සෝබා සන්සාරේ.