IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


නළ දරු උපත් ක‍්‍රමය ලොවට හඳුන්වා දුන් නොබෙල් ත්‍යාගලාභී රොබට් එඞ්වර්ඞ්ස් කලූරිය කරයි

නළ දරු උපත් ක‍්‍රමය ලොවට හඳුන්වා දෙමින් වෛද්‍ය විද්‍යාවේ නිම්වළලූ පුළුල් කළ නොබෙල් ත්‍යාගලාභී ශී‍්‍රමත් රොබට් එඞ්වර්ඞ්ස් ඊයේ (11) මෙලොවින් සමුගත්තේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 87 කි.
මියයන තෙක්ම එඞ්වර්ඞ්ස් කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු ලෙස ඔහු රාජකාරි කළේය. 
නළ දරු උපත් සම්බන්ධයෙන් එඞ්වර්ඞ්ස් පර්යේෂණ කළේ තවත් වෛද්‍ය වරයකු ද සමඟය. ඔහු පැට්රික් ස්ටෙප්ටෝය. 
වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය මොවුන් දෙදෙනා අතරේ සම සමව බෙදී ගියේ 1978 වසරේදීය.
මේ වනවිට නළ දරුවන් ලෙස ලොවට බිහි වූ දරු දැරියන් ගණන මිලියන 5 ඉක්මවන ද වාර්තා වේ.

 



අදහස් (0)

නළ දරු උපත් ක‍්‍රමය ලොවට හඳුන්වා දුන් නොබෙල් ත්‍යාගලාභී රොබට් එඞ්වර්ඞ්ස් කලූරිය කරයි

වින්ත් Saturday, 13 April 2013 07:10 PM

මිනිසුන් ලොවට විශිෂ්ටයන් වන්නේ ඔවුන් ලොවට දායාද කරන දේ තුලිනි. මොහු නිසා දෙමුපියන් කොතරම් ප්‍රමාණයක් හදවතින්ම ප්‍රීතිවන්න සිනහවන්න ඇත්ද? එවැනි සහෘර්දයක් මියගියත් සදා අමරණීයයි (නි)

:       0       2

සදරුවන් Saturday, 13 April 2013 02:03 AM

ශ්‍රේෂ්ට බුද්ධිමතෙක්. නමුත් කිසිවෙකුට මරණින් ගැළවිය නොහැක. (නි)

:       0       2

නිමල Monday, 15 April 2013 10:12 AM

ලාල් ජකර්තා, මමත් බෞද්ධ. නමුත් තර්කයක් කරද්දී හරියට කරන්න.මෙයින් මැවුම් වැඩේ බොරු වෙන්නේ නැහැ. මැවුම් වැඩේ ඇත්ත වෙන්නෙත් නැහැ. අනික මේ වෙලාවේ තියෙන ප්‍රශ්නේ ඕකද? ඇයි මේ ආගම්වාදේ? (නි)

:       0       0

රෙක්ස් Monday, 15 April 2013 11:12 AM

මෙතුමාට නොබෙල් ත්‍යාගය ප්‍රධානය කිරීමට ප්‍රමාද වු‍ණාලු නේද? (නි)

:       0       0

ලාල් ජකර්තා Saturday, 13 April 2013 09:11 PM

මිනිසාව මැවුවා යයි කීයන, මනඃකල්පිත දෙවියාට අභීයොගයක් කළ දැවැන්තයෙක්. බුද්ධිමතානනි, ඔබතුමාගේ නාමය අමරණියයි. නිවන් සුව පතමි…! (නි)

:       1       0

දෙනගම Sunday, 14 April 2013 02:58 AM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දුමින්ද Friday, 12 April 2013 08:23 PM

ඔබේ නම ලෝකය පවතින තුරු පවතිනවා. මොක් සුව පතමු.(නදී)

:       0       0

රීටා Saturday, 13 April 2013 03:19 PM

මහා ප්‍රඥයා නුබට නිවන් සුව. (නදී)

:       0       0

හසාන්-සෞදි Sunday, 14 April 2013 12:02 PM

ලාල්, ජාකර්තා නල දරු උපත් මගින් සිදු කරන්නේ ජීවය තියෙන සුක්රානුව සහ ඩිම්බය එකතුකිරීමි, මිනිසා මැවීම බොරුවෙන්නේ නැහැ, මැවීම කියල කියන්නේ මොකුත්ම නැති දේකින් යමක් සෑදීස. මේ දරු උපත් සදහා ජීවය තියෙන සුක්‍රානු සහ ඩිම්බ යොදාගන්නවා.(නදී)

:       0       0

චන්දා Monday, 15 April 2013 03:14 AM

ලංකාවේ ගොඩක් අය නල දරුවෝ වගේ රට,ජාතිය, ආගමට, ගරහනවා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1642 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site