IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නාසා රොබෝ යානය අඟහරු සිදුරු කරයි

අඟහරුගේ රහස් සෙවීමට ගිය ඇමෙරිකානු නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ රෝවරය, පෙරේදා (9) අඟහරු පෘෂ්ඨය සිදුරු කරමින් පස් සාම්පල ලබා ගත්තේය. එම පස් සාම්පල විශ්ලේෂණය කර ලබා ගත් දත්ත පසුව නාසා විද්‍යාඥයන් වෙත එවන ලදී. 



අදහස් (0)

නාසා රොබෝ යානය අඟහරු සිදුරු කරයි

වරුණ Tuesday, 12 February 2013 08:09 AM

ඇත්තටම විදලා තියෙන්නේ අගහරුමද? දැන් කවුද මේකට සිමෙන්ති දාන්නේ? (නි)

:       0       0

නුවන් Tuesday, 12 February 2013 03:11 PM

ලගදීම යන්න පුළුවන් වෙයි වගේ (දී)

:       0       0

සෙනරත් Tuesday, 12 February 2013 08:53 PM

මේ ග්‍රහලෝකෙ අනිවාර්යයෙන්ම ජීවීන් ඇති.(නදී)

:       0       0

ගාමිණි Monday, 11 February 2013 03:42 PM

ඒක තමයි අහසින් බෝල වැටෙන්නේ (දී)

:       0       0

නලින් ප්‍රසන්න Monday, 11 February 2013 10:38 PM

වැඩේ නම් හොදයි. කරන දෙයක් පරිස්සමින්. (නි)

:       0       0

රිස්වාන් Monday, 11 February 2013 04:27 PM

කව්ද සිමෙන්තිත් දාලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site