IMG-LOGO

නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි

අඟහරු ග‍්‍රහයාගේ ගේල් ආවාටයට පතිත කරනු ලැබූ ඇමෙරිකා නාසා ආයතනයේ ‘කියුරියෝසිටි’ රොබෝ යානය, මේ වනවිට එම ආවාටයේ එහෙ මෙහෙ යමින් පස් සාම්පල පරීක්ෂා කරමින් දත්ත ලබා ගන්නා බව නාසා විද්‍යාඥයෝ පවසති. විශේෂිත මෙන්ම ඉතා අවදානම් ක‍්‍රමවේදයකට කියුරියෝසිටි යානය අඟහරු මත පතිත කිරීමට නාසා විද්‍යාඥයන්ට හැකිවුණේ ඉකුත් 6 වැනිදාය. එය මේ වනතෙක්ම ගොඩ බෑ ස්ථානයේ නිසලව සිට, එය අවට ඇති දේවල් ඡුායාරූපයට නගා නාසා විද්‍යාඥයන් වෙත ලැබෙන්න සැලැස්වීය. කියුරියෝසිටි රොබෝ යානය නැතිනම් රෝවරය ගේල් ස්ථානය, ‘බ‍්‍රැඞ්බරි’ යනුවෙන් නම් කිරීමට විද්‍යාඥයෝ තීරණය කළහ. ඒ, අඟහරු ග‍්‍රහයා ගැනත් අඟහරු ගවේෂණ ගැනත් විද්‍යා ප‍්‍රබන්ධ ලියූ ප‍්‍රකට ලේඛක රේ බ‍්‍රැඞ්බරිට උපහාරයක් ලෙසිනි.



අදහස් (0)

නාසා යානය අඟහරුගේ පස් සාම්පල පරීක්ෂා කරයි

චන්ද්‍රානි Saturday, 01 September 2012 01:15 PM

ඉදිරියේදී අගහරු වල ජීවය අත්විදිය හැකි බවද සොයාගැනීමට ඉඩ තිබේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site