නාසා ආයතනයේ, Nova-C චන්ද්‍ර ගවේෂණ යානය ඊයේ (15) ස්පේස් එක්ස් පෞද්ගලික සමාගමේ ෆෝල්කන් රොකට්ටුවක් ආධාරයෙන් උඩු ගුවනට යැවීම සිදුවිය.
වසර 50 කට පමණ පසු ඇමෙරිකාවේ නාසා ආයතනය සඳට රොබෝ ගවේෂණ යානයක් යවන පළමු අවස්වෙ මෙයයි. ලබන පෙබරවාරි 22 වැනිදා යානය සඳුගේ කක්ෂයට ළං වනු ඇතැයි පැවැසෙයි.
නාසා ආයතනය, පෞද්ගලික සමාගමක් සමඟ එක් වී සඳට යානයක් යවන පළමු අවස්ථාව මෙයයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාසා චන්ද්‍ර යානය යයි