ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර, ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ජනපද මට්ටමින් පැවැත්වෙන මැතිවරණයේදී, නිව් හැම්ප්ෂයර් ජනපදය ජය ගැනීමට රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප් සමත්විය. ඒ, ඔහුට අභියෝග කළ රිපබ්ලිකන් අපේක්ෂිකා නිකී හේලි පරාජය කරමිණි.
මේ වනවිට, ජනපද දෙකක මැතිවරණ බල මණ්ඩල ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වී සිටී. ට්‍රම්ප් මීට පෙර ජයග්‍රහණය කළේ අයෝවා ජනපදයයි.
ලබා ගත් මෙම ජයග්‍රහණ සමඟ එලැඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා වන වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට, අභියෝග කිරීමට ට්‍රම්ප්ට හැකි වනු ඇතැයි පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිව් හැම්ප්ෂයර් ජනපද ජය ට්‍රම්ප්ට