
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇති බව පැවැසෙයි.
මෙම නව උප ප්‍රභේද ‘බී.ඒ.1.1’ සහ ‘බී.ඒ.2.1’ යනුවෙන් නම් කිරීමට චීන සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. ‘බී.ඒ.1.1’ යන නමින් නම් කළ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ චීනයේ සූෂෝ නමැති නගරයෙන් වන අතර, ‘බී.ඒ.2.1’ නව උප ප්‍රභේදය හමුවී ඇත්තේ ඩාලියන් නමැති නගරයෙනි.
ඩාලියන් නගරය පිහිටා ඇත්තේ, චීනයේ ෂැංග්හායි නුවර සිට කිලෝ මීටර් 70 ක් දුරිනි. මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතියෙන් දරුණු ලෙස බැටකන චීන නගරයක් වන්නේ ෂැංග්හායි ය. ෂැංග්හායි චීනයේ ආර්ථික කේන්ද්‍රස්ථානයයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව විකෘති චීනය කලඹයි