
චීනයේ ව්‍යාප්ත වන ආකාරයේ නව කොරෝනා ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැති බවත්, දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයේ කොරෝනා වසංගතයක් හට ගැනීම බිහිසුණු ඵලවිපාක ගෙන දෙනු ඇති බවත් පාකිස්තාන ‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ අනතුරු අඟවා තිබේ.
‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය’ පෙන්වා දෙන්නේ, පාකිස්තානයේ සියලු යටිතල පහසුකම් මේ වනවිට ඉතා දුර්වල තත්ත්වයක පවතින බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ද කඩා වැටීමට ලක් වී ඇති බවත්ය. පාකිස්තානය ද ‘අයි.එම්.එෆ්.’ ණය පැකේජයක් අපේක්ෂාවෙන් පසුවෙයි. කෙසේ නමුත් පාකිස්තානය තවමත් ‘අයි.එම්.එෆ්.’ ණය කොන්දේසි සම්පූර්ණ කර නැතැයි පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව ප්‍රභේදයකට පාකිස්තානය සූදානම් නැහැ