IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නව පාප්තුමා ලෝක සාමය ගැන කතා කරයි

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පාස්කු ඉරිදා දේව මෙහෙය පවත්වමින් පළමු වැනි ෆ‍්‍රැන්සිස් පාප්තුමා පෙරේදා (31) කියා සිටියේ ලෝක සාමය වෙනුවෙන් ලෝකවාසී සැවොම එකමුතු වියයුතු බවය.
එම දේව මෙහෙයට කතෝලික බැතිමතුන් ලක්ෂ දෙකකට වැඩි පිරිසක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කියයි.
මැද පෙරදිග රටවල පවතින අර්බුදය, උතුරු කොරියාව නිසා කොරියානු අර්ධද්වීපයේ හටගෙන ඇති නොසන්සුන්තාව හේතුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් යාඥා කිරීමට ද පාප්තුමෝ අමතක නොකළහ.
පළමු ෆ‍්‍රැන්සිස් යන පෙළපත් නාමය භාවිත කරමින් පාප් පදවියට පත් වූයේ ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර අගරදගුරුව සිටි මාරියෝ ජෝර්ජ් බර්ගොග්ලියෝය. බුවනෝස් අයර්ස් අගරදගුරු ලෙස කටයුතු කරද්දී පවා එතුමෝ අසරණයන් වෙනුවෙන් කැප වී සිටියහ.
දුප්පතුන් වෙනුවෙන් කැපැවී කටයුතු කරන එතුමන් චාම් දිවිපෙවෙතක් ගත කරන්නකු ලෙස ප‍්‍රකටය. 

ශාන්ත පීතර චතුරශ‍්‍රයට රැස්වූ බැතිමතුන්ට ආශිර්වාද කරමින්...

 



අදහස් (0)

නව පාප්තුමා ලෝක සාමය ගැන කතා කරයි

අමිල කටුනායක Tuesday, 02 April 2013 08:05 AM

සමහර වෙලාවට සාමය ඇතිකරන්න යුද්ධයත් අවශ්‍ය වෙනවා (නි)

:       0       0

චූලා Tuesday, 02 April 2013 08:51 AM

ඒකටත් එක්ක අපේ අය? අරෙහේ ගල් ගහගන්නවා. (නි)

:       0       0

නිශා Wednesday, 03 April 2013 08:56 AM

දන්න කාලයේ ඉදලා ලෝක සාමය ඇතිවෙන්න කියලා දේව මෙහෙයවල් තිබ්බා. නමුත් සාමයක් උදාවෙන්නෙම නැහැනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site