පළමු වැනි ෆ්‍රැන්සිස් පාප්තුමෝ සිය ප්‍රථම පාස්කු දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී ඉතාලි බසින් අද පැවත්වූහ. දෙලක්ෂ පනස් දහසක් පමණ වූ කිතුනු බැතිමතුන් ඇමතූ පාප් වහන්සේ යුද්ධයෙන් පීඩා විදින ඊශ්‍රයලය,පලස්තීනය,සිරියාව වැනි රටවල් වෙනුවෙන් විශේෂයෙන් යාච්ඥා කලේය.
ද්වේශය ප්‍රේමයටත්, පළිගැනීම දයාවටත් පරිවර්තනය කළ යුතු කාලය එළඹ ඇති බවත් සෑම නිවසකටත්,සෑම පවුලකටත් , සෑම රෝහලකටත්, සෑම සිර ගෙයකටත් පාස්කු සුභ පැතුම ගෙන යා යුතු බවත් පාප් තුමෝ පැවසූහ.
.jpg)
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නව පාප්තුමෝ පළමුවැනි පාස්කු දේව මෙහෙය පවත්වති
ලසන්ත Monday, 01 April 2013 10:33 AM
මගෙන් සුභපැතුම් (දී)
හිරාන් Monday, 01 April 2013 12:09 AM
මේවගෙන් සෙතක් තියෙනවනම් මේ ලෝකයේ කොච්චර සුන්දරද ? මේවා දැකලයි අහලයි එපා වෙලා. දේව ඇදහිලි දැන් නවීන ලෝකය බැහැර කරලා ඉවරයි. (ස)
නිලා Monday, 01 April 2013 09:21 AM
ලෝකවාසී සියලු කිතුනු ජනතාවට මම සුභ පතනවා (දී)
නිලන්ත Monday, 01 April 2013 09:29 AM
සුභපැතුම් (දී)
පද්මා Monday, 01 April 2013 09:30 AM
පාස්කු දිනයට අපේ සුභපැතුම් (දී)
අමිල කටුනායක Sunday, 31 March 2013 09:23 PM
විශ්වාසය, ප්‍රේමය, බලාපොරොත්තුව ජනතාවගේ බලාපොරොත්තුවක් (අ)